ඉන්දු පකිස්ථාන් තරගයත් හෙට

ඔක් 22, 2022

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය හෙට මෙල්බන් හිදී පැවැත්වෙනවා.

    දෙරට අතර පැවැත්වූ අවසන් තරග පහෙන් තරග තුනක ඡය ඉන්දියාවටත් තරග 2ක ඡය පකිස්ථානයටත් හිමි වුනා. අවසන් වරට, 2022 ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරදා තියුණු ඡයක් ලබන්නට පකිස්ථානයට හැකි වුනා.

    Latest News