ඡයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 113ක ඉලක්කයක්

ඔක් 22, 2022

    ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ඇෆ්ගනිස්ථානය සහ එංගලන්ත කණ්ඩායම අතර තරග දැන් පැවැත්වෙනවා.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය ලකුණු 112ක් රැස් කළා. සුපිරි පන්දුයැවීමක නිරත වූ සෑම් කුරන් ඇෆ්ගන් කඩුලු 5ක් දවා ගත්තා. පන්දු 32 කදී ලකුණු 32ක් ලබා ගත් ඉබ්‍රහිම් සද්‍රාන් ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණූ ලභියායි.

     

    Last modified on සෙනසුරාදා, 22 ඔක්තෝබර් 2022 18:45

    Latest News