ජාත්‍යන්තර වූෂු සහ කුංෆු දිනය අද (13)...

අගෝ 13, 2022

    ජාත්‍යන්තර වූෂු සහ කුංෆු දිනය අදට යෙදී තිබෙනවා.

    ඒ  වෙනුවෙන් විශේෂ වැඩසටහනක් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වූණා.  උත්සවය විශේෂාංග රැසකින් වර්ණව වුණා. ප්‍රධාන ආරධිතයා උයේ ශ්‍රී ලංකා චීන තානාපති යී ෂිංලියැන් මහතා‍යි. ක්‍රිඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ද මෙම අවස්ථාවට එක් වුණා.

    Latest News