ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ශ්‍රී ලංකාව ඉදිරියට

අගෝ 12, 2022

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ඒ කාණ්ඩයේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    තරගාවලිය, ශ්‍රී ලංකා සත්කාරකත්වය යටතේ, කොළඹ ටෙනිස් පිටියේදී පැවැත්වෙනවා.
    ශ්‍රී ලංකාව, ඒ කාණ්ඩයේ කිරිකිස්තානය සමග තරග වැදුණු අතර එහිදී තරග 3 ට බින්දුවක් ලෙස ජය ගත්තේ, ශ්‍රී ලංකාවයි. මෙහිදී, හර්ෂණ ගොඩමාන්න සහ යසිත ද සිල්වා ක්‍රීඩා කළ තරග දෙකෙහිම ජය හිමි වුණේ, ශ්‍රී ලංකාවටයි.

    Latest News