20 - 20 පළමු සහ දෙවන තරග ටිකට්පත් විකිණී අවසන් (වීඩියෝ)

ජූනි 04, 2022
  • ශ්‍රී ලංකා - ඔස්ට්‍රෙිලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (04) ආරම්භ කෙරුණා.

    පළමු සහ දෙවැනි 20-20 ක්‍රිකට් තරග සඳහා වූ සියලුම ප්‍රවේශපත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන් බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

    Latest News