ශ්‍රී ලංකා - ඔස්ට්‍රෙිලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අද (04) සිට (වීඩියෝ)

ජූනි 04, 2022
  • ශ්‍රී ලංකා - ඔස්ට්‍රෙිලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර දැන් ලබාගත හැකියි.

    අද උදේ 09.30ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලින් මෙන්ම ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ද ප්‍රවේශපත්‍ර ලබාගත හැකියි.

    Latest News