ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර හෙට (03) නිකුත් කෙරේ...(වීඩියෝ)

ජූනි 02, 2022
  • ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර හෙට (03) සිට නිකුත් කෙරෙනවා.

    එම ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලින් මෙන්ම ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ද ලබාගත හැකියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාපනය කර ඇති ප්‍රවේශ පත්‍ර කවුන්ටරය මගින් හෙට සිට ප්‍රවේශ පත්‍ර ලබාගත හැකියි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන්නේ ලබන 8 වැනිදා සිටයි.....

    Latest News