ඔස්ට්‍රෙිලියානු ක්‍රිකට් සංචාරයෙන් මෙරටට ඇ.ඩො. මිලියන 2.5ක්....

ජූනි 01, 2022
  • රටේ වත්මන් තත්ත්වය මත වුවද ඔස්ට්‍රෙිලියානු ක්‍රිකට් කණ්ඩායම මෙරට සංචාරය කිරීම පැසසිය යුතු කරුණක් බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ, මෙම සංචාරයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආදායමක් හිමිවන බවයි. ජාතික රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

    Latest News