20-20 සංචිතය නම් කෙරේ...(වීඩියෝ)

ජූනි 01, 2022
  • ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

    1. දසුන් ශානක - නායක
    2. පැතුම් නිශ්ශංක
    3. ධනුෂ්ක ගුණතිලක
    4. කුසල් මෙන්ඩිස්
    5. චරිත් අසලංක
    6. භානුක රාජපක්‍ෂ
    7. නුවනිඳු ප්‍රනාන්දු
    8. ලහිරු මධුශංක
    9. වනිදු හසරංග
    10. චාමික කරුණාරත්න
    11. දුෂ්මන්ත චමීර
    12. කසුන් රාජිත
    13. නුවන් තුෂාර
    14. මතීෂ පතිරණ
    15. රමේෂ් ‍මෙන්ඩිස්
    16. මහීෂ් තීක්‍ෂණ
    17. ප්‍රවීන් ජයවික්‍රම
    18. ලක්‍ෂාන් සඳකැන්


    අතිරේක ක්‍රීඩකයින්

    1. ජෙෆ්රි වැන්ඩෙසේ
    2. නිරෝෂන් දික්වැල්ල
    Last modified on බදාදා, 01 ජූනි 2022 19:59

    Latest News