උෂාන් තිවංක "ලෝන්ස්ටාර් කන්ෆරන්ස්" තරගාවලියේ උස පැනීමේ රන් පදක්කම දිනාගනී....

මැයි 07, 2022

    අමෙරිකාවේ ටෙක්සාස්හි පැවති "ලෝන්ස්ටාර් කන්ෆරන්ස්" මලල ක්‍රීඩා තරගාවලියේදී උස පැනීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ උෂාන් තිවංක සමත්ව තිබෙනවා.

    ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාවට හිමිකම් කියන්නේද ද ඔහුයි. එම තරගාවලියේදී උෂාන් තිවංක දැක්වූ දක්ෂතාව මීටර් 2.20ක්. උෂාන්ට අමතරව, ඒම තරගාවලියේ 5වැනි ස්ථානය හිමිකරගත්තේද ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වන අතර, ඔහු සෙනිරු අමරසිංහයි. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 02ක්.

    Latest News