කිරන් පොලාර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

අප්‍රේ 21, 2022

    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවසා තිබේ.

    ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම හා එක්ව සිටින පොලාර්ඩ් ඒ අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    පොලාර්ඩ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන්, 20-20 සහ එක්දින නායකයා ලෙස ද කටයුතු කර තිබේ.

    Latest News