වෝන් මුරලිට කියූ රහස (වීඩියෝ)

මාර් 05, 2022
  • කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කරදරකාරයෙකු වූ මේ ක්‍රිකට් දැවැන්තයා සුනාමියෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීමට ගත් උත්සාහය කිසිවෙකුටත් අමතක නොවන්නක්.

    සුනාමියෙන් විනාශ වූ ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් මුත්තයියා මොරලිදරන් සමග ඔහු පෞද්ගලිකව මැදිහත් වුණා.

    Last modified on ඉරිදා, 06 මාර්තු 2022 10:06

    Latest News