ගුවන් පාපැදි සවාරියේ ශුරතාව යුද හමුදාවේ අවිශ්ක දිල්රුවන්ට...(වීඩියෝ)

මාර් 06, 2022
  • ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අවිශ්ක දිල්රුවන් මැඩොන්සා සමත්වුණා.

    පාපැදි සවාරිය මෙවර සංවිධාන කර තිබුණේ 23 වැනි වරටයි. අදියර තුනක් යටතේ පැවති පිරිමි තරගයේ, අවසන් අදියර අද (06) පැවැත්වුණා. ප්‍රථම අදියරේ පළමු ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ චමෝද් දිල්ශාන් හිමිකරගත් අතර, ෆන් බී රේසින් ක්‍රීඩා සමාජයේ සඳුන් කුමාර එහි දෙවැනි ස්ථානය හිමිකර ගත්තා.....

    Last modified on අඟහරුවාදා, 08 මාර්තු 2022 16:46

    Latest News