උෂාන් තිවංකගෙන් නව වාර්තාවක්

පෙබ 26, 2022

    උෂාන් තිවංක ගෘහස්ථ උස පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට සමත් වී තිබේ.

    ඒ අනූව, අමරිකාවේ LSC ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙමින් මීටර් 2.27ක දක්ෂතාවක් දැක්වූවා. පසුගිය වසරේ ඔහු විසින් පිහිටවූ මීටර් 2.26ක ශ්‍රී ලංකා වාර්තාව ‍ඔහු මෙලෙස බිද දැමීය.

    Latest News