ශ්‍රී ලංකා - ඉන්දීය 20-20 දෙවැනි තරගය අද

පෙබ 26, 2022

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (26) රාත්‍රීයේ පැවැත්වෙයි.

    ඒ අනූව, මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.

    දෙරට අතර පැවති පළමු 20-20 තරගය ලකුණු 62කින් ජයගත් ඉන්දීය කණ්ඩායම එකට බින්දුවක් ලෙස මෙම තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.

    Last modified on සෙනසුරාදා, 26 පෙබරවාරි 2022 11:59

    Latest News