ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සිව්වන T20 තරඟය අද

පෙබ 18, 2022

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙයි.

    ඒ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් MCG ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරග 5කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් ඕස්ට්‍රේලියාව ජය ගෙන අවසන්.

    අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ රමේෂ් මෙන්ඩිස් සහ නුවන් තුෂාර ආබාධයන්ට ලක්වීම හේතුවෙන්. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ද ප්‍රබල පන්දු යවන්නන් තිදෙනෙකු විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

    ඒ පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක් සහ ජොෂ් හේසල්වඩු යන ක්‍රීඩකයින්.

    Latest News