ශ්‍රී ලංකාව, ටෙස්ට් වරම් දිනා ප්‍රථම ටෙස්ට් තරගය ක්‍රීඩාකර අදට වසර 40 ක් (වීඩියෝ)

පෙබ 17, 2022
  • පෙබරවාරි 17 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂි දිනයක් ලෙස සටහන් වෙනවා.

    ඒ, ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා පළමු ටෙස්ට් තරගයට සහභාගීවූ දිනය අද වීම හේතුවෙන්. ශ්‍රී ලංකාව, ටෙස්ට් වරම් දිනා ප්‍රථම ටෙස්ට් තරගය ක්‍රීඩාකර අදට වසර 40 ක් සපිරෙනවා.

    Latest News