නවසීලන්ත-ඔස්ට්‍රේලියා අවසන් සටන අද රාත්‍රී 7.30ට....(වීඩියෝ)

නොවැ 14, 2021
  • ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (14) පැවැත්වෙනවා.

    ඒ, නවසීලන්ත සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතරයි. තරගය ආරම්භ වන්නේ, මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට.....

    Last modified on ඉරිදා, 14 නොවැම්බර් 2021 12:02

    Latest News