මහේල ජයවර්ධන සදාතනික විශිෂ්ටයින්ගේ නාමාවලියට....(වීඩියෝ)

නොවැ 14, 2021
  • ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සදාතනික විශිෂ්ටයින්ගේ නාමාවලියට ඇතුළත් කර තිබෙනවා.

    ඒ, ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය ඇගයීම සඳහායි. දඟපන්දු යවන සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ හිටපු නායක කුමාර සංගක්කාර ද මීට පෙර එම නාමාවලියට ඇතුළත් කරනු ලැබුවා.

    Latest News