ක්‍රිකට් සභාපතිගේ පිලේ නායකත්වය චරිත් අසලංකට....(වීඩියෝ)

නොවැ 13, 2021
  • සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර සිව්දින පුහුණු ක්‍රිකට් තරගය හෙට (14) ආරම්භ වනවා.

    තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා චරිත් අසලංක.....

    Latest News