ඕස්ට්‍රේලියාව 20-20 අවසන් තරගයට.....(වීඩියෝ)

නොවැ 12, 2021
  • පාකිස්තානයේ බලාපොරොත්තු බිඳ දමමින්, ඕස්ට්‍රේලියාව 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

    ඒ, ඊයේ පැවති අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගනිමින්.....

    Last modified on සිකුරාදා, 12 නොවැම්බර් 2021 18:18

    Latest News