දුලාන්ට ලෝකඩ පදක්කම

අගෝ 30, 2021

    ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කු එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

    ඒ ඔහු මීටර 65.61ක් ලෙස දක්ෂතාව දක්වමින්.

    Latest News