රොමේනියාව ෆෙඩ් කුසලානයේ ජය අභියසට

පෙබ 13, 2019

    ‍ෆෙඩ් කුසලාන ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රොමේනියාව සමත්විය.

    ඔවුන් අවසන් පූර්ව වටයේ දී ප්‍රංශයට එරෙහිව තරගවැදීමට නියමිතයි. තරගය පැවැත්වුණේ චෙක් රාජ්‍යයේදී. ඒ සඳහා කේවල තරග 4ක් සහ එක් යුගල තරගයක් ඇතුළත් විය. රොමේනියාව සිමෝන් හලේප් විසින් චෙක් ජාතික කැරොලීන් ප්ලිස්කෝවා වට දෙකට එකක් ලෙස පරාජය කරනු ලැබීය.

    තරග පහෙන් තරග තුනක් රොමේනියාව ජයගත් අතර ඒ අනූව, ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමිවිය.

    Latest News