උෂාන්ගෙන් උස පැනීමේ දකුණු ආසියාතික වාර්තාවක්

මැයි 09, 2021

    උෂාන් තිවංක පෙරේරා උස පැනීමේ ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිටුවා ඇත.

    ඒ ඇමරිකාවේ ටෙක්සාස්හි පැවැති මලල ක්‍රීඩා තරඟාවලියක දී. ඔහු එහිදී වාර්තා කළ උස මීටර් 2.30 ක් ලෙස සටහන් විය.

    එය දැනට දකුණු ආසියාවේ ක්‍රීඩකයෙක් ලබා ගත් ඉහළම අගය ලෙස සඳහන් වෙයි.

    Last modified on ඉරිදා, 09 මැයි 2021 16:17

    Latest News