යුපුන් අබේකෝන් මී.100 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

මැයි 14, 2021

    ශ්‍රී ලංකා කෙට් දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර තිබේ.

    ඒ, ඉතාලියේ සැවෝනාහී පැවැති මළල ක්‍රීඩා තරගාවලියේදීයී.

    Latest News