"නිල් මහ සටන" කල් යයි

අප්‍රේ 27, 2021

    කොළඹ රාජකීය විද්‍යාලය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 142 වැනි "නිල් මහ සටන" වාර්ෂික ක්‍රිකට් තරගය පැවැත්වීම කල්දමා තිබේ.

     (Battle of the Blues) ක්‍රිකට් සට​නේ 142 වැනි සංග්‍රාමය 2021 මැයි 6 වැනිදා සිට 8 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබිණ.

     

    Latest News