ජුලි 31 ජාතික ක්‍රීඩා දිනය ලෙස නම්කිරීමට අනුමැතිය

මාර් 24, 2021

    ජුලි මස 31 වැනි දිනය ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් තරගාවලියක දී මීටර 400 කඩුලු මතින් දිවීම සඳහා රිදී පදක්කම දිනා ගත් දිනය ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

    Latest News