දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකුටත් කොවිඩ්

දෙසැ 19, 2020

    ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයේ ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තතා වෙයි.

    ඒ් අනුව එම ක්‍රීඩකයින් දෙදෙනා සංචිතයෙන් ඉවත් කොට ඉහළ පෙළේ පිතිකරුවෙකු වන රේනාඩ් වැන් ටොන්ඩර් සහ වේග පන්දු යවන ක්‍රීඩක ලූතෝ සිපම්ල දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැඳවා ඇත.

    මෙම ක්‍රීඩකයන් හෙට (20) සිට විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.

    Latest News