ගෝල් ග්ලැඩිටයේටස් අවසන් මහා තරඟයට

දෙසැ 14, 2020

    ලංකා ප්‍රිමියර් ලීග් 2020 තරඟාවලියේ ඊයේ (13) පැවැති පළමු අවසන් පූර්ව තරඟයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම පරාජය කර ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලැබීය.

    තරඟයේ පළමු පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කර ගත හැකි වූයේ කඩුළු 9ක් දැවී ලකුණු 150 ක් පමණි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම කඩුළු 8 ක් පමණක් දැවී ලකුණු 151 ඉලක්කය පසු කළහ.

    Latest News