මොටාසා පාර්ලිමේන්තුවට තේරෙයි

ජන 03, 2019

    බංගලාදේශ මහ මැතිවරණයට තරග වැඳුණු වේග පන්දු යවන ක්‍රීඩක මෂ්රෆී මොටාසා පාර්ලිමේන්තුවේ සිය ආසනය වෙන්කර ගැනීමට සමත් විය.

    ඒ ඔහු තරග වැදුණු ඡන්ද කොට්ඨාසවල 96%ක ප්‍රතිශතයක් තමන් සතු කර ගනිමින්. බංගලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පළමු ක්‍රීඩකයා බවට මෂ්රෆී මොටාසා ඉතිහාසයට එක්විය. ඉදිරියේ පැවැත්වෙන බංගලාදේශ ප්‍රිමියර් ලිග් තරගාවලියට ද ඔහු ක්‍රීඩා කිරීමට නියමිතය.

    Latest News