2020 ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතාවලිය අවලංගු කෙරේ

ජන 26, 2020

    2020 ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතාවලිය චීනයේ හැන්චූ හිදී ලබන මස 12, 13 යන දෙදින පැවැත්විමට නියමිතව තිබිණ.

    “කොරෝනා වෛරසය“ පැතිර පවතින වූහාන් නගරයේ සිට කිලෝ මීටර 700ක දුරින් හැන්චූ නගරය පිහිටා තිබේ. මෙවර ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් හත් දෙනෙකු සහභාගි වීමට නියමිතව තිබූ අතර, අද වාර්තා වුණේ එම ශුරතාවලිය අවලංගු කළ බවයි.

    Latest News