සෞඛ්‍ය සේවය අඩාල වන අයුරින් සිදුකරනු ලබන වැඩ වර්ජන අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.  
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගත්තා.  
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක වෛද්‍ය සේවාව හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 18ක් ආරම්භ කළ දීපව්‍යාප්ත අඛණ්ඩ…
වැල්ලවාය, ගල්බොක්ක කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබේ.රක්ෂිතයේ අක්කර හැටකට වඩා ගින්නෙන් විනාශ වී ඇත.
ඊයේ (09) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා ගියේය.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (10) දිනයේ ද ස්ථාන කිහිපයකම…
පාර්ලිමේන්තුව අද (10) දිනයේත් පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.
ලෝකවාසීන්ට සෙත්පතා 43 වැනි වරටත් පවත්වනු ලබන කොළඹ ගංගාරාම විහාරයේ නවම් මහා පෙරහර මේ මස 15 සහ 16 දා චාරිත්‍රානුකූලව…
ගොවීන්ගේ ආදායම ඉදිරි වසර 03 ඇතුළත 100% කින් ඉහළ නංවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වනවා.
මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මකයි.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
මෙරට දෘෂ්‍යාබාධිත දහසක පිරිසකට සැරයටි ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී අද (09) ආරම්භ කෙරුණා.
බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කර සිටි එම දේවස්ථානයේ…
ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංවිධානයේ මහ ලේකම් ජගාන් චැපගන් (Jagan Chapagan) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (08) පස්වරුවේ…
ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු එනම් තුන්වැනි මට්ටමේ රටක් ලෙස අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නම් කර තිබේ.…
තණමල්විල, වැල්ලවාය මාර්ගයේ බලහරුව මංසන්ධියේ පිහිටා ඇති එළවළු තොග වෙළෙදසැලකට ඇතුළු වූ ගිනිඅවියක් සහ කඩුවක් ගත් කොල්ලකරුවන් පිරිසක් එහි සිටි…
හෙද වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් අදත් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටියි.
පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
කැනඩාව, නෙදර්ලන්තය හා අමෙරිකාව යන රටවල්වලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවන ලද කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක්…

Latest News