පුෂ්පිකාගේ කිරුළ යළි ගැලවෙයි

පෙබ 09, 2022

    පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි .

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානයට පැවරී ඇති බලතලප්‍රකාරව මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ සඳහන්.

    ඒ අනුව, ඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මියට විවාහ රූ රැජිණ නාමය භාවිත කිරීම වාරණය කරන බව ද එම නිවේදනයේ සඳහන්.

    chandimal

    Latest News