මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්රියාත්මකයි. නාඩු වී කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 90 කටයි. සම්බා වී කිලෝවක් රුපියල් 92 කට හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95 ක ඉහළ මිලකට මිලදී ගැනෙනවා.Twitter