මොරගහකන්ද ගල්ලෑව ප්‍රදේශයේ පදිංචි ගොවියන් මෙවර මහ කන්නයේ ඉතාමත් සාර්ථක ගොඩ බෝග වගාවන් රැසක් සිදුකර තිබෙනවා.
2021 වර්ෂයට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ කෙරෙන බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකම එළවළු මිල ගණන් පහත වැටී ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා.
දිවයින පුරා ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (06) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීම වැළැක්වීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සඟසතු කොට පූජා කෙරේ.
නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත්…
පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ඊශ්‍රායල් රාජ්‍යයේ තානාපති නාඕර් ඉට්සැක් ගිලොන් මහතා පසුගියදා (03) විදේශ අමාත්‍ය මහචාර්ය ජී.…
74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව නිදහසට උර දුන් ජාතික නායකයන් සැමරේ.
ඉකුත් සතියට සාපේක්ෂව මෙම සතියේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ…
දිවයින පුරා ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (05) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
74 වැනි නිදහස් දිනය වෙනුවෙන් මීගස් (පැල) තුන්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය අද දින මාලබේ දී උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි.
ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැක්කේ සියලුදෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
National Super League තරඟාවලියේ තරඟ දෙකක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.
74 වැනි ජාතික නිදහස් දිනය‍ට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 175 දෙනෙකුට හා සෙසු නිළයන් 2338 දෙනෙකු හට උසස්විම්…
එකිනෙකාට ගරු කරන අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්තනයක් ඇසුරෙන් නිදහසේ අරුත තවත් පුළුල් කර ගත හැකි බව, 74 වැනි…
74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ නිලධාරීන් 480 දෙනෙකු සහ සෙසු නිලයන් 8,034 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් සඳහා…

Latest News