හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා.
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (07) ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවුණා.
වත්තේගම, මඩවල ප්‍රදේශයේදී පස් කන්දකට යටවී තිදෙනෙකු මරුට.
උපාධියක් හැදෑරීම සඳහා පොලී රහිත ශිෂ්‍ය ණයක් ලබාගැනීමට අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 2022 පෙබරවාරි මස 15 වැනි දිනෙන් අවසන් වන බව,…
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ…
ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව සඳහා වන ඊශ්‍රායල නියෝජිතායනය හරහා (MASHAV) ඊශ්‍රායල රජය විසින් වෙන්ටිලේටර යන්ත්‍ර, පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPEs) සහ ස්පන්දන…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස…
2020 වසරේ දී මෙරටට ඩොලර් මිලියන 611.53ක ප්ලාස්ටික් ආනයනය කර තිබෙන බව  එක්සත් ජාතින්ගේ COMTRADE දත්ත පද්ධතිය මඟින් කරුණු හෙළිදරව්…
වැල්ලවාය, ඇල්ල ප්‍රධාන මාර්ගයේ හීනපහුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පාසල් දැරියක් මියගොස් ඇගේ පියා බරපතළ තුවාල ලබා තිබේ.
කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (07) දිනයේ ද ස්ථාන කිහිපයකම…
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් තිදෙනකු අද (07) ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
දෙස් - විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපිත කෙරෙන හෙද සහ සෞඛ්‍ය සත්කාර හා හෙද පුහුණු…
පසුගිය දින පහ තුළදී මෙරට ජනගහනයෙන් පුද්ගලයන් 408,898ක් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ වෙයි. විභාගය ලබන මස 05 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර…
කොවිඩ් 19 රෝගීන් 1331 දෙනෙකු මෙරටින් අද (06) හඳුනා ගැනුනා.
හෙද වෘත්තීය සමිති කිහිපයක් හෙට (07) ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයට සහය නොදෙන බව, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

Latest News