නවීකරණය කරන ලද ගාල්ල කොටුපවුර අසළ පිහිටි ධර්මපාල උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) විවෘත කෙරේ.
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වැනි නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) රාත්‍රී පැවැත්විණි.
'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (17) දිනයේ ද ස්ථාන කිහිපයකම…
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9වන ජාතික සම්මේලනය අද (16) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ…
සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 219 වැන්න නවම් පුර…
පුද්ගල මරණවලදී සිදුකරනු ලබන PCR පරීක්ෂණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021(2022) සඳහා අයදුම් පත්‍ර කැඳවීම හෙටින් අවසන් වේ.
“රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ…
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත්කර චාරිත්‍රානුකූලව පෙරහර ආරම්භ කිරීම ඊයේ (15) සන්ධ්‍යාවේ…
කුරුණෑගල, විල්බාව වැවේ ඊයේ (15) සවස දියනෑමට ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.
බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. මේ නිමිත්තෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකම විශේෂ ආගමික…
ජාතික රූපවාහිනිය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ක්‍රියාකාරී වූ මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ආයතනය බව ආසියා-ශාන්තිකර විකාශන සංගමය…
දශක හතරක හතරක සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හතළිස් වැනි සංවත්සරය අදයි.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපොළට සැපයන බව තහවුරු කරගැනීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පුත්තලම - පරණ අනුරාධපුර මාර්ගයේ අබුසාලී මාර්ගයේ නිවසක් තුළ‍ කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අසංක මදුරංග නොහොත් පරිප්පුවා නමැත්තාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට(16) උදෑසන 08 සිට දින 14 කට අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
පුත්තලම - කොළඹ මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
මෑතකදී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි සිටි දමිළ රැඳවියන් පිරිසකට තර්ජනය කළේ යැයි…
පාස්කු ඉරු දින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන…

Latest News