සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වවුනියාවේ සිදුකළ කාබනික වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා.
පසුගිය සතිය තුළ කොවිඩ් රෝගය වැළඳී මිය ගිය පිරිසගෙන් 99% ක් පමණ දෙවැනි එන්නත හා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබානොගත් අය බව, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ…
අම්පාර ඓතිහාසික දීඝවාපී සෑරදුන් ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ගඩොල් සහ යකඩ බට තොගයක් අනුරාධපුර සිට ප්‍රවාහනය කිරීම අද (12) ආරම්භ කෙරුණා.
රෝහල් හා සමාන්තර ආයතනවල රෝගී සත්කාර සේවා සහ විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.
අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ සම ලේකඛාධිකාරී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දෙණිපිටියේ සෝමරතන හිමියෝ අද අලුයම අපවත් වුණා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී අද (12) ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.  
කේරල ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී ඇත.
'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (12) දිනයේ ද ස්ථාන කිහිපයකම…
අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතරින් 60%ක් මේ වනවිට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇතැයි, සෞඛ්‍ය අංශ පවසනවා.
“මලිතා-දමිත්“ රූපවාහිනී භාරය යටතේ රැකවරණය ලැබූ දරුවන් දෙදෙනාට ඔවුන්ගේ පදිංචි ස්ථානයේ හිමිකම් ඔප්පුව අද ලබාදුන්නා.
"පාර්ලිමේන්තු සාර සංහිතා" ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙළුම පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් අද (11) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ…
මොරටුව එගොඩඋයන-මෝදර “ඉසුරු සිරි මාවත“ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී තෙල්ගේ දිලාන් සමීර…
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය අද (11) පස් වැනි දිනටත් ක්‍රියාත්මකයි.
යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
කුමන වයස් කාණ්ඩයකට අයත් වුවද, ශරීර දුර්වලතාවකින් යුත් පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳුනහොත්, මියයාමේ ඉඩකඩ වැඩි බව, සෞඛ්‍ය අංශ පවසනවා.
සැපයුම් පහසුකම් ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති සඳහා නව ආයෝජන මධ්‍යස්ථානයක් ජා ඇල - ඒකල ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.
9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තේරී…
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....

Latest News