හෙට ලෝක ආදරවන්තයින්ගේ දිනයයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට දශක 04 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ "සිහිනයකි රෑ" වැඩසටහනක් අද රාත්‍රී 10.00 ට විකාශය කෙරෙනවා.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
තම වෘත්තීමය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීම, විරෝධතා දැක්වීම, වැඩවර්ජනය කිරීම, කම්කරු අයිතිවාසිකමක්.
එප්පාවල, කැලේගම ප්‍රදේශයේ දී නිවසක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (13) අලුයම වන අලියකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙරට මුහුදු සීමාව උල්ලංගනය කරමින් අනවසර ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමූපකාර සමිති සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මෙවර මහකන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල ආරම්භ වෙමින් තිබෙනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග පවුලේ එක් පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳුනහොත් සෙසු පුද්ගලයින්ට ද රෝගය වැළඳීමේ වැඩි අවධානමක් පවතින…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්ත බල මණ්ඩල රැස්වීම් මේ දිනවල දිවයින පුරා පැවැත්වෙනවා.
සමෘද්ධි ලාභීන්ට වැඩි කෙරුණු රුපියල් 1000 දීමනාව හෙට සිට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
කාබනික පොහොර පමණක් භාවිතා කොට වගාකරන ලද කුඹුරුවල අස්වනු සමීක්‍ෂණය ඊයේ ආරම්භ කෙරුණා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හැර අනෙක් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයේ තවදුරටත් නිරත වනවා.
ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකම එළවළු මිල ගණන් පහත වැටී ඇතැයි, අප වාර්තාකරුවන් පවසනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හටගන්නා බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
දිවයින පුරා ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (13) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
රඹුක්කන, දැලිවෙල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ පොත් ගුලේ ආරක්‍ෂක කුටියක තැන්පත් කර තිබූ ක්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ෂයට අයත් වසර 2,200ක්…
පැල්මඩුල්ල, බටලන්ද, ඉඳිකැටිය ප්‍රදේශයේ මැණික් පතල් කැපීමට යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනවසර විදුලි රැහැනකට හසුවීමෙන් මියගොස් තිබෙනවා.
ආනපල්ලම ගම්මානයට ඊයේ රාත්‍රී වන අලි රංචුවක් කඩා වැඳීමෙන් වගාබිම් රැසක් විනාශ වී තිබෙනවා.
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…

Latest News