74 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 197 දෙනකු ජනාධිපති විශේෂ පොදු සමාව යටතේ අද (4) නිදහස ලබයි.
74 වැනි නිදහස් දින උළෙල අභිමානවත් අයුරින් සැමරීමට සියල්ල සූදානම්. උත්සවය අද උදේ 7.30ට පමණ ආරම්භ කෙරේ. 
බූස්ටර් ඒන්නත මගින් ෙකාවිඩ් 19 ෙරා්ගයට ඒෙරහිව 90%කට වැඩි අාරක්ෂාවක් සැලෙසන බව ෙසෟඛ්‍ය අංශ ෙපන්වා ෙදනවා.
යල කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදී ම ගොවි ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය කැමැත්ත පල කර ඇත.
පළාත් 06ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්…
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයේ හටගත් දෝෂය යථා තත්ත්වයට පත්කර නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම…
එළඹෙන 74 වන ජාතික නිදහස් උත්සවය සඳහා පෙරහුරු සංදර්ශනයන් මේ වන විටත් පැවැත්වෙයි. 
වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු ඒරික් ලැවටු (HE) Eric Lavertu මහත්වරුන් අතර හමුවක් ඊයේ…
මෙරට ඊයේ (01) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකාවට අලුතින් පත් ව පැමිණි තානාපතිවරු 07 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 02 දෙනෙක් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය…
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට අද (02) උදෑසන යම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වෙයි.
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (02) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අවුරුදු 20ට වැඩි පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබාදීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.
රත්ගම. වැල්ලබඩ පන්සල පාර, දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වුණා.
නොරොච්චෝල බලාගාරයේ බිඳ වැටීමක් සිදුවී නොමැති අතර, සුළු නඩත්තු කටයුත්තක් සඳහා එය තාවකාලිකව නතර කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ශ්‍රී ලංකාවට වසරේ පළමු මාසය ඇතුළත සංචාරකයින් 82,327 දෙනෙකු පැමිණ ඇති බව, සංචාරක අමාත්‍යාංශය පවසනවා.
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී හක්කපටස් ආහාර ගැනීමෙන් රෝගාතුරුව සිටි වන අලියෙකු මියගොස් තිබෙනවා.
ඉටුකම කොවිඩ් අරමුදල නංවන්න බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජායතන සංගමයෙන් (ALFEA) රු.මිලියන 6ක් අගමැතිතුමාට භාරදෙයි.
තණමල්විල සිරිපුරගම රක්‍ෂිතයේ පවත්වා ගෙන ගොස් තිබූ කංසා හේනක් හම්බෙගමුව පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

Latest News