වැල්ලවාය ගල්බොක්ක රක්ෂිතයේ ගින්නක්

පෙබ 10, 2022

    වැල්ලවාය, ගල්බොක්ක කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබේ.රක්ෂිතයේ අක්කර හැටකට වඩා ගින්නෙන් විනාශ වී ඇත.

    මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා රාත්‍රිය පුරා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර කිසිදු පාර්ශවයක් ගින්න මැඩපැවැත්වීමට මැදිහත් වී නොමැත.

     

    අද (10 ) උදෑසන වන විට ගින්න තරමක් පාලනය වී තිබූ බවයි අප වාර්තාකරු පවසන්නේ. 

    Latest News