පොලිස් හා හමුදා නිලධාරීන්ට පහරදිය යුතු බවට හා ඔවුන් ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදාහරින ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්…
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිතිකරගෙන මෙම 12 දින සිට 16 දින දක්වා කාලය තුළ සිරකරුවන්ට ඥාතීන් තිදෙනකු(03)…
විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වල දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත්වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසාරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු ජනපති විසින් පත් කරනු ලැබ තිබේ.
රජයේ සියලුම පාසල් සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් නිවාඩුව අද (07) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ජ.වි.පෙ. නායකයාගේ රථයට ගොඩවූ පුද්ගලයා පිලිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ.
මැදිරිගිරිය-හතරැස්කොටුව, ගල්ඔය ප්‍රදේශයේ, කිලෝ පේර වගාව සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබෙනවා.
මේ වසරේ මුල් කාර්තුවේදී අමෙරිකානු ඩොලර් බිලියන 1.4කට වැඩි ආයෝජන මෙරටට ගෙන ඒමට හැකිවූ බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
ශ්‍රීලංකන් ගුවන් සමාගම 2022 වසරේ එළඹෙන කාර්යබහුල ගිම්හාන සෘතුව වෙනුවෙන් නියමිත ගුවන් ගමන් සංඛ්‍යාව සියයට 40 කින් වැඩි කිරීමට කටයුතු…
ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
හෙරොයින් 643.3g සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පකිස්තාන ජාතිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ජීවිතාන්තය…
එළඹෙන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත් කළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතික්ෂේප කරයි.
කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සිදුවූ බහලු මෙහෙයුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි හා විද්‍යුත් මාධ්‍යහි සංසරණය වන වීඩියෝව හා සම්බන්ධ ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවයක්…
කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැර සෙසු සෑම කලාපයක් සඳහාම හෙට (05) පැය 6යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
අප්‍රේල් 01 වැනිදා සිට දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. ඒ අනූව…
පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතයි.
කොවිඩ් 19 හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව වසරකට ආසන්න කාලයකට පසු අවම තත්වයකට පත්ව තිබෙනවා.
නව මුදල් අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු අලි සබ්රි මහතා අද (05) එම ධූරයෙන් ඉල්ලා අස්වුණා.

Latest News