වසරේ මුල් කාර්තුවේදී ඇ.ඩො. මිලියන 1.4කට වැඩි ආයෝජන (වීඩියෝ)

අප්‍රේ 06, 2022
  • මේ වසරේ මුල් කාර්තුවේදී අමෙරිකානු ඩොලර් බිලියන 1.4කට වැඩි ආයෝජන මෙරටට ගෙන ඒමට හැකිවූ බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.

    මෙය ඉකුත් වර්ෂයට සාපේක්ෂව 80%ක වර්ධනයක්. මේ වසරේ මුල් කාර්තුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,412ක ආයෝජන යෝජනා 33ක් ආයෝජන මණ්ඩලයට ලැබී තිබෙනවා. ඉන්ධන, පුනර්ජනනීය බලශක්ති, බැර කර්මාන්ත, සැපයුම් සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් මේ අතර වනවා.

    Last modified on බදාදා, 06 අප්‍රේල් 2022 18:46

    Latest News