ඉහළ යන ජීවන වියදමට එරෙහිව හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විරෝධතාවල නිරත වුණා.
ශ්‍රී ලංකා පරිපාලන සංගමයේ මාධ්‍ය හමුවක් අද (05) කොළඹදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පාර්මේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටින බව, එම පක්ෂයේ සාමාජිකයන් පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 41 ක් මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස එහි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩ භාරගැනීමට නියමිත බව බීබීසී…
දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විරෝධතාවල නිරත ව සිටියි. ඒ ඉහළ යන ජීවන වියදමට එරෙහිව හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින්.
අද (05) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන අප්‍රේල් 8 වැනිදා පෙ.ව 10.00…
කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් කොටුව, ජනාධිපති මන්දිරයේ දී අද (04) පස්වරුවේ සිදු විය. 
අදත් ප්‍රදේශ රැසක් උද්ඝෝෂණ...
වැරදි පෙන්වා දීම මෙන්ම නිවැරදි වැඩපිළිවෙළක් හඳුන්වාදීම ද සියලු දෙනාගේ වගකීමක් බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 නියෝජිතයන් පවසනවා.
කාසන් වැවේ සිට වැලිකන්ද ප්‍රදේශයට ජලය ගෙන යන ඉසෙඩ් ඩී ඇළට ඇඳ වැටුණු වන අලියෙකු බේරා ගැනුණා.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි…
ඉකුත් වසරේ විවාහක රූ රැජින කිරුල දිනූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ කලහකාරී ලෙස ගලවා ඇයට තුවාල සිදු කළේ යැයි…
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේඅනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්…
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සිය ඉල්ලා අස්වීම ජනාධිපති…
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කරයි.

Latest News