රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
අද දිනයේ ද (26) පැය 03 කට ආසන්න කාලයක් දිවා කාලයේදී විදුලිය කප්පාදු කෙරෙන බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි.
කොළඹ හෙද විදුහලේ හෙද හෙදියන් 153 දෙනෙක්  නයිටිංගේල් ප්‍රතිඥාව දී සේවයට කැපවීම හා හිස් වැසුම් පැළදීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන්ධන මිල යළි ඉහළ දමා තිබේ.
“රන්බිම ඔප්පු ලක්‍ෂයක්“ ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී හෙට (26) පැවැත්වෙනවා.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
2021 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු දිගු නාට්‍ය මේ දිනවල වේදිකාගත කෙරෙනවා.
ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ තානාපතිවරු තිදෙනෙක් අද (25) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.
දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ…
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය…
සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට ප්‍රතිලාභ වැඩි කිරීම සඳහා වන කම්කරු වන්දි (සංශෝධන) පනත දෙවනවර…
රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට…
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක 2 ක් හඳුන්වා දී ඇති බව, විදේශ අමාත්‍යංශය…
රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලය විසින් සම්පාදිත “සිනමා ජාතික ප්‍රතිපත්තිය” එම උපදේශක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී…
අද (25) දිනයේදී දිවයිනේ ඒ.බී.සී කලාප සඳහා පැය 4 – විනාඩි 40 ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 –…
අලි මිනිස් ගැටුමේ ඛේදවාචකය....දීර්ඝ කාලයක සිට මේ අලි-මිනිස් ගැටුම් අසන්නට ලැබුනත්, මෑතක සිට එවැනි සිද්ධි නිරන්තරයෙන් වාර්තා වනවා.
ගොවි ජාතික සමුළු‍වේ ගොවීන් පිරිසක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.
හෙට දිනයේ ඇතැම් පළාත්වලට පැය 5කට වැඩි කාලයක් විදුලි විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇත්තේ අනගිභවනීය මිත්‍රත්වයක්.

Latest News