ජනතා කේන්ද්‍රීය ශක්තිමත් රජයක් - සජිත්

නොවැ 10, 2019

    ජනතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළඹෙන 16 වැනිදා නිර්මාණය වන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබන්නේ මහ පොළවට පය ගසා ජීවත්ව දුගී දුප්පත්, අසරණ ග්‍රාමීය හා නාගරික හා නාගරික ජනතාව බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ පොතුවිල්, අඩ්ඩාලාවෙනෙයි පොදු ක්‍රීඩාංගනයේ පැවති ජන රැළියකට ඊයේ (09) දින එක්වෙමින්.

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 11:25

    Latest News