ඊයේ කිසිදු ආසාදිතයෙකු නැහැ

මාර් 26, 2020

    COVID-19 වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවූ බව සෞඛ අංශ සඳහන් කරයි.

    ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 කි.

    තවදුරටත් දිවයින පුරා රෝහල් වල COVID-19 අසාධිතයින් බවට සැකකරන පුද්ගලයින් 255 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් ‍කළේය.

    Latest News