Covid 19 ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සිටිනවාද යන්න මෙතෙක් තහවුරු කර නැහැ

මාර් 25, 2020

    ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව ප්‍රතික්ෂේප කරන බව ඉතාලියේ රෝම තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න මහතා පවසයි.


    කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් තානාපති කාර්යාලය තොරතුරු විමර්ෂණය කරමින් සිටියි.

    මේ අතර වෛරසය ආසාදනය වූ බවට සැකපිට සිටින ශ්‍රී ලාංකිකයින් 07දෙනෙකු මේවන විට එරට තුළ ස්වයං නිරෝධායනට යොමු කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

    Last modified on බදාදා, 25 මාර්තු 2020 16:46

    Latest News