මෙරට ආසාදිතයින් ගණන 1946ක්

ජූනි 19, 2020

    මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1947ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (18) දිනය තුළ නව ආසාදිතයින් 22 දෙනෙක් හඳුනා ගැණීමත් සමගයි. ඔවුන්ගෙන් 18 දෙනෙක් ඩුබායිහි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වෙයි. කුවේටිහි සිට පැමිණි දෙදෙනෙක්, ලන්ඩන් සහ රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් ද ඔවුන් අතර වේ.

    Last modified on සිකුරාදා, 19 ජූනි 2020 09:55

    Latest News