ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන අවසන් 14,966ක්

ජූනි 19, 2020

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් මේ දක්වා 14,966ක් නිරෝධායන කාලසීමාව සාර්ථකව අවසන් කර පිටව ගොස් තිබේ.

    හමුදාව පවසන්නේ, 3,970ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි.

    Latest News